අප පාසලේ ලෝක ළමා දින සැමරුම පැවැත්වීම
ඇසළ පොහොය නිමිත්තෙන් 2024 ජූලි මස 19 වන දින ඇසළ බැති ගී සරණිය වැඩසටහන
විද්‍යාලයේ සියලු සිසු දරුවන්ගේ සහ අධ්‍යන කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි
උත්තම මා පිය වන්දනා වැඩසටහන 2024 සැප්තැම්බර් මස 18 වන දින වීරකැටිය ග්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව ජාතික පාසලේ
ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ සෑම වසරක් පාසාම පවත්වන වාර්ෂික පොළ