| පාසල ආරම්භ වූ දිනය | ක්‍රි.ව.1823 සැප්: 12 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | ක්‍රි.ව.1823 සැප්: 12 |
| ජාතික පාසලක් වූ දිනය | 1998 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 12722 |
| සංගණන අංකය | 03004 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 10 රූඩ් 01 පර්චස් 6.6 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | ගලගෙදර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තුම්පනේ |
| ග්‍රාම සේවක වසම | ගලගෙදර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 6-13 |
| මුළු පන්ති ගණන | 32 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 930 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 68 |
| පාසලේ වර්ණය | නිල්, කහ, කොළ,රතු |







