ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

431856146_122130641396161830_7859938701172982530_n.jpg
441971326_122148553844161830_4943305602863750469_n.jpeg
424590523_122145507392161830_6619955251024015151_n.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර්.එම්. කරුණාරත්න

විසිඑක්වන සියවසේ අධ්‍යාපනය සංවර්ධ්‍නය කරා වෙනස් වන පසුබිමක පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය වීමට සයාමු වී තිසේ. සිසුන්ට තාක්ෂණික අභියෝග ජයගැනීමට සමවලම් තුළින් ඉසෙනීම් ක්‍රියාවලිය සිදු කිරීම වර්තමානසේ ප්‍රබල අවශ්‍යතාවයක් වී තිබේ.  තාක්ෂණික ක්‍රසමෝපායන් මගින් ලබාගන්නා අත්දැකීම් වැඩි කිරීම සඳහා පාසල් අධ්‍යාපනය තුළ අවස්ථා නිර්මාණය විය යුතු බව මාගේ විශ්වාසයයි. එතුළින් අධ්‍යාපනසේ අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කිරීම වැදගත්ය. එහිදී අධ්‍යාපනසේ නව ප්‍රවණතාවයන් කෙරෙහි යොමුවීම ඉතා වැදෙත් වේ.

ආර්.එම්. කරුණාරත්න
නියෝජ්‍ය විදුහල්පති
ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය..