දැක්ම
සහ
මෙහෙවර
හෙටට විශිෂ්ඨ දරුවෙක්
" හෙටට විශිෂ්ඨ දරුවෙකු බිහි කරලිම උදෙසා පාසලේ අරමුණු ඉටුකර ගනිමින් , නව ප්‍රවීණතා ඔස්සේ මෙහෙයවමින්, මූලික ළමා අයිතිවාසිකම් සුරකිමින්, අන්තර් - පුද්ගල හා ප්‍රජා සම්බන්දතා ශක්තිමත් කරමින් නිපුණතා පාදක ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය ස්ථාපිත කිරීම " අපගේ මෙහෙවර වේ.







