- මධ්‍යම යුගය (1922-1954)
වර්ෂය මුල්ගුරු ආචාර්ය මණ්ඩලය ශිෂ්‍ය ප්‍රමාණය
- 1823 සැප්තැම්බර් 12 වන දා වර්තමාන භූමියෙහි විදුහල ස්ථාපනය කලහ.
- මෙහි ප්‍රථම විදුහල්පති වූයේ ඇම්.ඒ.වීරසේන වූ අතර ඔහු 1960 දක්වා විදුහල්පති ලෙස කටයුතු කලහ.
- මෙහිදී මුල් ගුරුවරු 6 දෙනෙක් ඉගැන්වීම් කටයුතු කළ අතර සිසුන් 38 ඉගෙනීම් කටයුතු කළහ.
- එම්.එච්. වීරසිංහ මහතා 1960.12.27 දින තනතුරට පත් වූ අතර එතුමා 1965.02.15 වන දින දක්වා එම ධූරය දැරීය.
- 1965.12.15 වන දින සිට 1965.07.01 වන දින දක්වා එම්.බී. පෙතියාගොඩ මහතා විදුහල්පති ලෙස කටයුතු කලහ.
- සිව්වන විදුහල්පති ලෙස ඩබ්.එම්.වීරසිංහ මහතා 1965.07.01 වන දින සිට 1972.10.13 වන දක්වා සේවය කලහ.
- මෙසේ 2024 වන විට විදුහල්පතිවරුන් දහනව දෙනෙකු සේවය කර ඇති අතර ඔවුන් පාසලේ අභිවෘද්ධිය උදෙසා විවිධ වූ කාර්යයන් ඉටු කර ඇත.
|
පාසල ආරම්භ කළ වර්ෂය |
1823 සැප්තැම්බර් 12 |
|
පාසලේ මුල් විදුහල්පති තුමගේ නම |
ඇම්.ඒ.වීරසේන මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මහ/ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය |







