ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

431856146_122130641396161830_7859938701172982530_n.jpg
441971326_122148553844161830_4943305602863750469_n.jpeg
424590523_122145507392161830_6619955251024015151_n.jpeg

විදුහල් ගීතය


ශ්‍රී ජය ශ්‍රී ලැබ සදා දිනේ//

බැන්දු දිය දද කඳුරට සුපතල

රම්‍ය ගලගෙදර මැදි මහ විදුහල්

මාතා නිතින දිනේ...

 

ශිල්ප ශාස්ත්‍ර සැම විද්‍යා

ධෛර්ය වීර්ය බල ප්‍රඥා

ඔබගෙන් ලැබගෙන, ඔබ සෙවනේ සිට

ඔබෙ නම අගයමු සැමදා

 

උදාර නැණ පිරී විරුවන්

පුර්ණ විනය ගරු සුරුවන්

බිහිකරලනු මැන අප අතරින් නිති

විදුහල් මෑණියනේ

ශ්‍රී ජය ශ්‍රී ලැබ සදා දිනේ