අප පාසලේ ලෝක ළමා දින සැමරුම පැවැත්වීම
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ රතු, නිල් ,කහ සහ කොළ වර්ණයි . පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.