ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය

429937800_122126999780161830_457992578148904_n
433611276_122134581374161830_4505964790810702295_n
429934514_122126999384161830_1379986704144846227_n
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශ යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. අප පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසලයි.

හෙටට විශිෂ්ඨ දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

" හෙටට විශිෂ්ඨ දරුවෙකු බිහි කරලිම උදෙසා පාසලේ අරමුණු ඉටුකර ගනිමින් , නව ප්‍රවීණතා ඔස්සේ මෙහෙයවමින්, මූලික ළමා අයිතිවාසිකම් සුරකිමින්, අන්තර් - පුද්ගල හා ප්‍රජා සම්බන්දතා ශක්තිමත් කරමින් නිපුණතා පාදක ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය ස්ථාපිත කිරීම " අපගේ මෙහෙවර වේ.

ලෝක ළමා දින සැමරුම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය