ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය

ලෝක ළමා දින සැමරුම

431856146_122130641396161830_7859938701172982530_n.jpg
441971326_122148553844161830_4943305602863750469_n.jpeg
424590523_122145507392161830_6619955251024015151_n.jpeg
මධ්‍යම පළාත් තයිකොන්ඩෝ තරගාවලිය

මධ්‍යම පළාත් තයිකොන්ඩෝ තරගාවලිය

මධ්‍යම පළාත් තයිකොන්ඩෝ  තරගාවලිය සහභාගි වූ පිරිස 8 දෙනෙකි.


ඉෂිණි විජේරත්න -gold
සුමුදු ධර්මසිරි_Silver
සදිෂ් කේෂව -Silver
හසින්ත වීරකෝන්-Browns
චතුර ගල් අංග -Browns
දේශාන් පෙරේරා_Browns

මාස්ටර් රංජිත් මුරමුදලිගේ *මහතාගේ,
අනුශාසකත්වයෙන් මා විසින් පුහුණුකරන ලද ගලගෙදර ම. ම, වි, දරුවන් 8 දෙනෙකු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මධ්‍යම පළාත් *ටයිකොන්ඩෝ තරගාවලියට අද දින සහභාගී වූ අතර ඉන් 6 දෙනෙකුම පදක්කම් ජයග්‍රහණය කොට, 2024 සමස්ත ලංකා ටයිකොන්ඩෝ තරගාවලියට ඉන් තිදෙනෙකු තේරී පත් වු බව සතුටින් දන්වා සිටිමි