අප පාසලේ ලෝක ළමා දින සැමරුම පැවැත්වීම
මධ්‍යම පළාත් පාසල් මල්ලවපොර තරගාවලිය 2024 පාසල නියෝජනය කරමින් ක්‍රීඩකයින් 10 දෙනෙකු
සහභාගී වූ අතර ඉන් ක්‍රීඩකයින් 06 දෙනෙකු සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලබන ලදි.